Tuesday, July 17, 2012

තුට්ටු දෙකේ වැඩ කරන හැකර් බයියලාට එරෙහිව අපි....(කොම්පියුටර් ජිල්මාට්ස් පාට් නම්බර් සෙවන්ටීන්)


යුද්ධෙ...යුද්ධෙ... ගහමරා ගැනීම්..ඇනකොටා ගැනීම් හැමතැනම... පත්තරයක් දිග හැරියොත් කෙල්ලෙක් දූෂණය කරල කියයි එහෙමත් නැත්නම් කොහේහරි ඇනගැනිල්ලක්... මොනවහරි අයිතිකරගන්න දගලන දැගලිල්ලෙ හැටියට පාරෙ බැහැල යන්නත් බයයි.. ඊයෙ පෙරේද දවසක ජිල්මාට්ස්ට කෝල් එකක් ආව.. කෙල්ලෙකුගෙන් නෙවෙයි ජිල්මාට්ස්ගෙ බොක්කෙ ෆ්‍රෙඩෙකුගෙන්.. ඌටත් ගේමක් ඇදල කියල තමයි කිව්වෙ හෙල්ප් එකක් ගන්නයි කතාව...
 පුoචි කාලෙ..පොඩි පොඩි ආතල් ගත්තු... ෆන් ගත්තු හැටි මට තවමත් මැවිල පෙනෙනව.. ඒත් මේ ලෝකෙ වෙනස් වෙනව කියන්නෙ... ඒ ගත්තු ආතල් තරම්නම් අද අපි ඉන්ටනෙට් එකට සෙට් වෙලා මොන ෆන්ද..? ෆේස්බුක් එකේ ඉදන් කෙල්ලෙකුට ටෝක්කරනව... අනoමනo සයිට්ස් වලට ගිහින් වැලක් බලනව.. එකත් ඉතින් පොඩි කික් එකක් එන වැඩක් තමයි.. දැන් ඉන්ටනෙට් එකේ ඉදන්  සිගිති ආතල් ගන්න තුට්ටු දෙකේ හැකර් බයියල බිහිවෙලා... කොච්චර උණත් කලින් මට පොඩි භයකුත් තිබුණ සයිබර් ලෝකෙ සැරිසරන්න....
දැන් ඉන්ටර්නෙට් එකේ තුට්ටු දෙකේ හැකර් බයියල ඕනතරම්.. උගේ ෆේස්බුක් එක බේරගන්නෙ මෙහෙමයි කියල ජිල්මාට්ස් පළවෙනි ආටිකල් එකේදිම කියල දුන්න, ඒත් ඒක බයිලාවක් කියල සමහරු මුලින්ම මඩ ගැහුව.. ඒකෙන්ම තමයි ජිල්මාට්ස් තීරණය කලේ ජිල්මාට්ස් බ්ලොග් එක හදන්න.. ඒවයින් වැඩක් නැහැ.. දැන්වත් 
http://jilmarts.blogspot.com/2012/06/facebook.html
 ඉන්පස්සෙ මේකත් බලපන්..
කීලොගර්ල... වගේ තුට්ටු දෙකේ හැකර් බයියලගෙන් බේරෙණ ක්‍රමයක් ජිල්මාට්ස්ට අහුවුණා.. ඉතින් ජිල්මාට්ස් දන්න දේ බෙදාගන්න කැමති එකානේ.. අනික් එවුන් වගේ තනියම බුදුවෙන්න හදන ඩයල් එකක් නෙවෙයි කියල උඹලට අමුතුවෙන් කියන්න ඕන නැහැනෙ..
මෙ තුට්ටු දෙකේ වැඩකරන කීලොගර්ල වගේ හැකර් බයියල ගැන ඔයාල නොදන්න දේත්..උන්ගෙ ඇහැට වැලිගහල උන්ට කොකා පෙන්නන හැටිත් කියල දෙන්න තමයි මෙච්චර මේ දැගලුවෙ..
දන්නවද කීලොගර් කියන්නෙ මොකුන්ද කියන්නේ....?  උඹලගෙ කොම්පියුටර් එකට කීලොගර් හදල ලින්ක්ස් එවනව.. අපිත් ඉතින් ගොන්නු වගේ ඒක උඩ ටික් කරාම ඒව ඉන්ස්ටෝල් කරන්න බැහැ කියල මැසේජ් එකක් ආවත් දන්නෙම නැතුව උඹේ කොම්පියුටර් එකේ ඉන්ස්ටෝල් වෙලා... ඒකෙන් වෙන්නෙ.. උඹ කොම්පියුටර් එකේ කරන හැම මගුලක්ම උන්ගෙ මැෂින් එකට යනව.. ඒකියන්නෙ ඉතින් උඹලගෙ එකවුන්ට්ස් වලට බඩු පැකට්...
තොප්පිය හරිද...? දාගත්තද...?
දැන් ඉතින් මොකෝ කරන්නෙ කියල උඹල හිතයි.. සතේකට භය වෙන්නෙපා... ජිල්මාට්ස් උඹලත් එක්ක ඉන්නව.. ඕන් එහෙනම් මචෝ මෙන්න මේක ඩවුන් කරගෙන ඉන්ස්ටෝල් කරන් ඉදපන් ඔය වගේ තුට්ටු දෙකේ හැකර් බයියලට කොකා පෙන්නමු...
License Key : DOCTUS-ORG-2012

දැන්ම ක්‍රියාත්මක වන්න... ආරක්ෂක උපාoග භාවිතා කරන්න.. ඇනගන්න එන එවුන්ට අපි අනිමු...

6 comments:

  1. දැං උඹ හිතං ඉන්නෙ ඔය තුට්‍ටු දෙකේ ටූල් කෑල්ලෙන් හැකර් කෙනෙක්ගෙන් බෙරෙන්ඩ පුලුවන් කියලද? නිකන් ගූගල් එකේ තියෙන රෙද්දවල් හොයං ඇවිත් දාන්ඩ එපා බං. වැදගත් දෙයක් දාපන්.

    ReplyDelete
  2. මචන්... උබේ වැඩේනම් එලමකිරි කොල්ලො... බල්ලො බිරුවට කදු කඩාපාත් වෙන්නෙ නැහැ බන්.. උඹ මේ බ්ලොග් එක දිගටම කරන් පලයන්..උඹට ජය

    ReplyDelete
  3. ela machn digatama karagena palayan.. gdk wdagatyh bt macho me software walin monada karanne kiyala thawa tikak pahadiliwa dapan hode

    ReplyDelete