Thursday, June 7, 2012

බාපු වැල හගන්න...මෙන්න කියාපු බඩ්ඩ... (කොම්පියුටර් ජිල්මාට් පාට් නම්බර් ටූ)

අයියගෙ හොර වැඩ මල්ලිගෙන් හංගලා තියා ගන්න අයියට ඕන වෙනවා. මල්ලි අයියට වඩා කුකුලා කියලා අයියා දන්නෙ නෑ. ඒක දන්නෙ අල්ලපු ගෙදර ඇන්ටි.... හිහි... ;)
වැල කිව්වට වැල විතරක්ම නෙවෙයි..අපිටම කියල පුද්ගලික දේවලුත් තියනව නේ..

ඕනම කුණු ගොඩක් මෙතන හගන්න.. මෙන්න මේක ඩවුන් කරන් ඉන්ස්ටෝල් කරගන්න..
http://extratorrent.com/torrent_download/2596137/Folder+Lock+7.0.6+%2B+Serial+Key.torrent

4 comments: